කිසිත් නොසිතන සිත

July 22, 2008

 

 

ලියන්නට මං කියු සිත

කියන්නට වෙර දැරු සිත

දැන් කිසිත් නොකියාම සිත

හිඳින්නේ ඇයි නිහඬවම මගේ සිත 

පන්හිඳ පොර බදි දැගිලි අතර සිට

එහෙත් ලියන්නට අවසර  

නොදෙයි පන්හිදට  මගේ සිත

සිතුවිලි සිර කරං මේ සිත

ඉවත බලනවා මට නොදැනීම

සිත සිර කර ඇති පවුරු බිදලන්න

අවැසි මුත් මගේ පන්හිඳට

සිතක් නොමැත එය බිඳලන්න

කලක් යන තුරු මේ සිතට 

දිනක් ආ විට සිතට

අවසරයි මගේ පන්හිඳට

සිතේ පවුරු බිඳලන්න ………. එදිනට

 

 

 

 

 

 

Entry Filed under: 1. .

1 Comment Add your own

  • 1. කසුන්  |  July 30, 2008 at 11:19 am

    “…පවසන්නට රිසි නමුත් යමක්
    භාෂාව මා විලංගු දා ඇත…” — ?

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats