Comments on: සොබා දහම, ඔබ සුන්දරයි, විශ්මිතයි, අවංකයි

By: සිතුවිලි
@නිදහස් අදහස් : මං ඉන්නේ සතුටින් කියලා දන්නවනේ.   වැඩියෙනුත් එක්ක. හේතුව මොක උනත් මේක කලකීරීමෙන් ලියපු එකක් නෙමෙයි. ඒක මං කිව්වා නේද?

@කසුන් : “අපිට වෙනස් කරන්නට බැරි දේ අපි තේරුම් ගත යුතුයි ‘ ඒක ඇත්ත. ස්තුතියි.

@බෝ  : ස්වභාව ධර්මයත් වෙනස් වෙනවා” ඒකට මං හරි කැමති වෙලාවකට. අළුත් දෙයක් නෙ ඊගාවට ලැබෙන්නේ.    කොහොම උනත් වෙනස්වීම කියන එක තෙරෙන්නේ වෙනසක් උනාමමයි නේද?  “සංසාරේ ස්වභාවය හරියට තේරුම් ගත්තම මේ නොයෙක් වෙනස් වීම් දරා ගන්න පහසුයි’ ඒක ඇත්ත. ඒකට මේ දවස් වල පුහුණු වෙනවා   . ස්තුතියි

By: බෝ
සිතු,

සමාවෙන්න දිගුකලක් නිහඬව සිටියේ වැඩ අදිකනිසා. ස්වභාව ධර්මයත් වෙනස් වෙනවා නිරන්තරයෙන්ම, සංසාරේ ස්වභාවය හරියට තේරුම් ගත්තම මේ නොයෙක් වෙනස් වීම් දරා ගන්න පහසුයි. ඔයා ඒක හොඳට විග්‍රහ කරනවා. සතුටුයි මෙවැනි අධ්‍යාත්මික අර්ථාන්විතව ලියැවුනු සංකල්පනාවක් කියවන්න ලැබීම ගැන

By: කසුන්
සියලු දේ නැසෙන සුළුය. නැතිනම් වෙනස් වන සුළුය. මොනවා කරන්නද. අපිට වෙනස් කරන්නට බැරි දේ අපි තේරුම් ගත යුතුයි

By: නිදහස් අදහස්
මට නම් හිතෙන්නෙ ඒක දඩුවමක් නෙවෙයි කියල. තැනින් තැනට මාරු වුනත් හිතේ සතුටින් ඉන්න පුලුවන් නම් ඒක තමයි වැඩේ .