Comments on: මාගේ උත්තමාචාරය හා මාගේ කනස්සල්ල ….

By: සිතුවිලි
@ maleemsg  , @සදීප @නිදහස් අදහස් ,@කසුන් , @M.Hassan :

මටත් යමක් හිතන්න ඉතුරු කරලා දැක්වු ප්‍රත්චාරයට බොහොම ස්තුතියි.

By: M.Hassan
මලී කියපු දේ හරි. ගොඩක් අය යන්නේ වෙන රස්සාවක් නැතිකමට. ඒත් රට ගැන හැගිමක් නැතුව නෙවෙයි. ඒ වගේම රට ගැන හැගිමක් නැතුව හමුදාවට බැදුනත් එයින් පස්සේ රට ගැන හැගිමක් එනවා. ඒක නිසයි කියන්නෙ හැම රණවිරුවෙක්ම රට වෙනුවෙනුයි දිවිදෙන්නේ කියලා.

By: කසුන්
සරලව ඕව්, නියමයි. ඔහොම යං කියලා හිත රවට්ටගන්න කැමති නැති නිසා මම මොකුත්ම කියන්නේ නැහැ.

ඇත්ත. හමුදාව යුද්ධ කරන්නේ රට වෙනුවෙන් තමයි. එත් මේ යුද්ධ‍ය තුලින් පමණක් සාක්ෂාත් කරගන්නට යන්නේ කුමක්ද? කොයි පාර්ශ්වයේ වුනත් මේ මැරෙන්නේ අපේ රටේ වටිනා ජීවිත. 71/88-89 කාල වලදී මියගි දකුණේ තරුණ ජීවිතත් දශක ගණනාවක සිට මියයන උතුරේ තරුණ ජීවිතත්, සෙබල සොහොයුරන්ගේ ජීවිතත් මේ සියල්ලටම තියෙන්නේ එකම වටිනාකමකක්. මෙච්චර ජීවිත ගානක් විනාශ කරගෙනත් මේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබුනොත් ඇතිවන තත්වය ගැන හිතන්න. ආන්ඩුවට හරි වෙන කාටහරි මේ ගැටළුව විසඳන්න අවංකවම වුමනාවක් තියෙනවා නම් මුලින්ම කරන්න ඕන ගැටළුව මොකක්ද කියලා නිවාරදිව වටහා ගන්න එක. LTTE ය පරාජය කල යුතු තමයි, එහෙත් එයින් LTTE යට උපත දුන් සමාජ-දේශපාලනික ගැටළු විසදෙන්නේ නැහැ. කල යුත්තේ LTTE ය පරාජය කරන ගමනම ඒවාට ද විසඳුමක් දෙන එක. එහෙම නොවුනොත් තවත් වසර ගණනාවකින් නැවතත් මේ වගේ අර්බුධයක් ඇතිවේවි.  එතකොට එටදාටත් කරන්නේ රට වෙනුවෙන්ය කිය කියා යුද්ධ කරන එකද?

මම කියන්නේ බලය බෙදාහැරීමක් ගැන නෙවෙයි. මොකද මෙතන ගැටළුව තියෙන්නේ ඒකීයද-පෙඩරල්ද කියන දේ නොවෙන නිසා.

comment එක දිගවැඩි වීම ගැන සමාවෙන්න.

By: නිදහස් අදහස්
මේක ගැන කියන්න ගොඩක් දේවල් තියෙන. ඒත් මේ දවස් වල කියන්න හිතෙන්නෙ නෑ. ඒ වගේම බ්‍රහස්පතින්දා උදේ තවත් බොහොම හිත සසල කරපු සිද්ධියක් දැක්කා. ඒ හැම දෙයක් ගැනම කට පියාගෙන ඉන්න සිද්ධ වෙලා.

sigh

By: සදීප
ඔබගේ සටහන අපි හැමෝටම සිතන්න යමක් ඉතුරු කරනවා …. ඔබ තරමක් වත් අපේ හමුදා සොයුරු සොයුරියන් ගැන හිතනවා … බොහෝ අය එහෙම නැහැ… අපි අඳුරන එක වැඩිහිටියෙක් කිවුවා “අපෝ යුද්දෙට මොකක් වුනත් අපිට මොකෝ … අපි ඕව ගැන හිතන්නේ නැහැ කියලා” .. අද උදේ බස් එකේ යනකොට පාර වහපු එක ගැන නෝක්කාඩු කියන අම්මණ්ඩි කෙනෙක් ගෙ කතාවත් මට සිහියට එනවා….අද දවසේම චෙක් පොයින්ට් එකේදි සෙබල සොයුරෙකුට නරක විදියට කතා කරපු කාර් රියදුරාත් මට මතක් වෙනවා …

ඔබ කියන කරුණ ලාංකිකයන් හැමෝටම අදාලයි .. අපි ඔවුන් වෙනුවෙන් යමක් කරනවා ඇත්තයි …ඒත් අපි අපේ උ‍පරිමේ කරනවාද යන්න අපෙන්ම අහලා බලන එක හොඳයි…

අපේ හතුරා වන ප්‍රබාකරන් කියන විදියට සිංහලයාට ඉක්මනට අමතක වෙනවා ..ඔන්න ඕකයි අපේ ජාතියට හෙනයකට හිටලා තියෙන්නේ…

ඔබ හමුදාවට යන්නම අවශ්‍ය නැහැ .. හැමෝටම එහෙම කරන්නත් බැහැ නේ…. රටේම ජනතාව හමුදාවට ඒම අවශ්‍ය නැහැ .. නමුත් අපේ සෙබලුන්ට අපේ සවිය දීම වැදගත්…

හොඳ සටහනක් !

By: maleemsg
එක් අතකින් ඔයා කියන දේ ඇත්තක් තියනවා.

ඒත් මම නම් හිතන්නේ ඔතනින් වැඩි පිරිසක් රස්සාවක් වෙනුවෙන් යුද්ධෙට ගිය අය.. මම කියන්නේ නැහැ එයාලට රට ගැන හැගීමක් නෑ කියලා…තියනවා.. නමුත් ඊට පෙර තම තමන්ගේ පවුල් වලට යහපත් ‍ආර්ථික මට්ටමක් ලබා දීමයි පළවෙනි අරමුණ…. නමුත් ඇත්ත.. මේ වදකාර යුද්ධයක් නිසා පව් අහිංසක ලස්සන තරුණ ජීවිත අනේක දුක් විදිනවා