පෙම් බැදි හුදෙකලාව…..

December 10, 2008

 පුදුම ආසාවෙන් ගෙවෙන

විටෙක මහත් දුක් ගෙනෙන

සිතු ලෙස සැරි සරන

සිතුවිලි වලින් බරිත වන

නොයෙක් පැතුමන් මවන

වදන් නම් නොම දොඩන

තනි වු ලෝකයක් මැවෙන

සන්තාපයෙන් මියැදෙන

සන්තෝෂයෙන් පිබිදී යන

මහ හඩින් හැඩුම් එන

බොහෝවිට සිනහ නගන

තොල්පෙති නොසෙල්වෙන

බොහෝ දේ සිතග මැවෙන

සියලු තැන්හි සැරිසරන

නැවත මා අසලම රැදෙන

 

කිමද මෙහි ඇති අරුම

මා දැඩිව පෙම් බදින

නුඹ සොදුරු හුදෙකලාව

මා නිතර ලැගුම් ලන

 

Entry Filed under: 1, Main, මගේ ලිපි ගොනුව. .

1 Comment Add your own

  • 1. කුෂාන් ළවන්නිආරච්චි  |  January 26, 2009 at 11:38 am

    භාෂාව හැසිරවීම අතින් ඔබ බොහෝ ඉහලයි….සිකුවුලු කො‍තෙකුත් ඇතත් හරි ආකාරව ප්‍රකාශ කිරීම හැමෝටම කළ නොහැකි දෙයක්…
    සුභ පැතුම්…

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats