Comments on: 05th Lane එක සහ අතරමගදි හමුවු මිනිසා

By: anuruddha
මම අළුත් නිසා, මුලින් ම සුභ පතල ඉන්නමි.

By: නිදහස් අදහස්
ගොඩ දවසකට පස්සෙ ලියපු අපූරු සටහනක්. මේ , ඔයාටත් ටිකක් සුනේත්‍රා ව වැලඳිලා තියෙනව. එයත් දකින මිනිස්සු ගැන ඔහොම තමයි ලියන්නෙ. අගෙයි.

By: බින්කු
මගේ හිතට කතා කරපු තවත් කතාවක් ඕක, සත්තයි කියන්නේ.සුබ අලුත් අවුරුද්දක් වේවා අයියාටත්!

By: Sarath Gunatunga
ඔබේ සටහන් මම ඉතාමත් ආසාවෙන් කියෙව්වා.  ඔබතුමා උතුම් මනුශ්‍යයෙක් බව ඒ සටහනෙන් පැහැදිලියි.  තමා කරන රැකියාව මිනුම් දන්ඩ වෙලා තියෙන සමාජයක නිදහස් නිවහල් රැකියාවක යෙදෙන අහිංසක මනුශ්‍යයෙක් ඔබේ නෙතට යොමු වී ඇත.  ඒ අහිංසක මනුශ්‍යයා ගැන සටහනක් ලිවීමට පවා ඔබේ සිත කම්පා වී ඇත.  ඒ තුලින් සමාජයේ ඇති අසාමාන්‍ය දේවල් පවා ඔබේ මනසට හමු වී ඇත.  ඔබ වැන්නන් සමාජයේ විරලය.  ඔබ වැන්නන්ට මුලු ලොවම විවෘතව ඇත.  මුලු හදින් මම ඔබට සුභ පතමි.

By: malee_msg
සුභ අළුත් අවුරුද්දක්ම වේවා…

ඹයා කියන පාරේ නොවුනත් මම රාජකාරියට එන පාරෙත් හැමදාම පිරිසිදු කරන අය ඉන්වා… එයාලත් මාව දැක්කම හිනා වෙනවා.. ඹය අතරේ හොදට ඇදලා සන්ග්ලාස් දාලා එන අයත් එනවා.. එයාලව මං ගනන් ගන්නෙත් නෑ.. එයාලා මාව ගනන්ගන්නෙත් නෑ.. හැබැයි අනේඅර අතුගාන මිනිස්සු නම් හිනා වෙනවා කියලා මට හිතෙනවා.. සමහර විට හිනා වෙනවා නෙවෙයි දුක වහගන්නවා වෙන්නත් පුළුවන්..