එක මග යන මගීන්…
March 24, 2009 at 11:19 am 5 comments
මදුර වු ගීතය පසෙකලා
කර්කශ හඩට ආයාසයෙන් සවන්දෙන
ජීවන බරින් ඔටුනු පලඳා
පිටතින් සුදු හුනු වන්
සූට් බූට් පැලදී
Hair Jel සුවද විලවුන් සුවදින්
පලාතම සුවද කරමින්
පීඩිත සිතේ ඇති කව
ලොවට නොපෙනෙන්නට
සැමටම තම දසන් පෙන්වන
ඔබ හා මා….
දිනෙන් දින ගරා වැටෙන
ශරීර කූඩුව
අසුනක් මත සතපවමින්
එකම මගක ගමන් යන
මගියන් පමණක් වී
සහෘදයන් හෝ මිතුරන්
නොවුයේ ඇයි?
Entry filed under: 1. Tags: .
1.
malee_msg | March 24, 2009 at 3:42 pm
අපෙන්ද ඇහුවේ?
2.
-බිன்ku- | March 25, 2009 at 7:42 am
තම නැති බැරිකම් නොකියා
උඩ තැන් පිට තැන් බැන බැන
දෙයියන්ගේ මල්ලි පස්සෙන්
පරදේශයේ ජරා කැත කර ලා
දුවන මේ සමාජයේ වැරද්දට
අපිත් වැරදිකරුවන් වෙලා
3.
Jayasiri | March 30, 2009 at 12:54 pm
අපේ සමාජය දිහා යතාර්ථවාදී දැකීමක්. කවදදහරි දිනන්න හැමෝම දුවනව. දිනපු කෙනෙක් නෑ. සරලව හිතුවොත් මේ ලෝකෙ තියන සම්පත් මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා සපුරන්න නම් ප්‍රමානවත්
4.
SRIshanu | May 25, 2009 at 9:45 pm
සමාජය විසින්ම අපට බල කරන කප්පරක් බලාපොරොත්තු හිතේ තද කරගෙන සමාජයට ඒ වගක් නොපෙන්වා හිනාවෙන් සියොළඟ වසාගන්නා අපි හැමෝම එකම තැනක හිරවෙලා. ඒ හිර වුණු රොත්තෙන් එවගක් පසක් වෙන්නෙත් අතලොස්සකටයි. ඔබත් එයින් එකෙක්…
5.
priyanthabmv | January 7, 2010 at 3:31 pm
niyamai oyage kawi liweeme hakiyawanam