සිතුවිලි
Home
මං ගැන :)
මං ගැන :)
ලියන කියන දේවලට මම ටිකක් අළුත්. මම ලියපු Blog සටහන බලලා මා ගැන දැන ගන්න ආපු ඔබට බොහොම ස්තුතියි.
මම දැනට විද්‍යා වේදී උපාධියක් හදාරනවා. සිංදු අහන එක තමා මම ආසාවෙන් වැඩිපුරම කරන්නේ. ඒ අතරේ පොත් කියවන එකත් කරනවා. දැන් කරන්න අළුත් වැඩක් තියෙනවා, ඒ තමා Blogs ලියන එක.
හැකි නම් මා තැබු සටහනට ඔබගේ චෝදනා, යෝජනා හා අදහස් පිලිබදව සටහනක් තබන්න, එය මා දිරි ගැන්වීමකි. ඔබට ජය!
Like this:
Like
Be the first to like this page.
Trackback this post
Follow
Follow “සිතුවිලි”
Get every new post delivered to your Inbox.
Powered by WordPress.com
Trackback this post